අබිරහස් රෝගයකින් කොංගෝවේ 31ක් මරුට

කොංගෝ ජනරජයේ පුද්ගලයන් 400කට වැඩි පිරිසක් අබිරහස් රෝගී තත්ත්වයකට ගොදුරු වී ඇතැයි ද, 31 දෙනකු දැනටමත් ජීවිතක්ෂයට පත්වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ‘එක්ස්‘ නමින් දැනට හඳුන්වා දී ඇති එම රෝගී තත්ත්වය සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානය ද අවධානයෙන් පසුවන…













