යාපනය කැළඹූ උණ රෝගය ගැන හඳුනා ගනියි

යාපනය රෝහලේදී පුද්ගලයන් 07 දෙනෙක් මිය යාමට හේතුව මී උණ බව තහවුරු වී තිබෙයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ අදාළ සාම්පල පරීක්ෂාවෙන් අනතුරුව මේ බව තහවුරු වූ බවයි. උණ සහ හුස්ම ගැනීමේ අපහසුතා හේතුවෙන් ගෙවුණු දින කිහිපය…













