ලෝක ප්‍රසිද්ධ ව්‍යාපාරික ආයෝජන කැඳවා ගැනීම මෙරට ආර්ථීකයේ සංවර්ධනයට විශාල දායකත්වයක් සැපයෙනවා – දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන
ටෙස්ලා සහ ස්පේස් එක්ස් හි ප්‍රධානී ඊලෝන් මස්ක් වැනි ලෝක ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන්ගේ ආයෝජන කැඳවා ගැනීමට හැකි වුවහොත් එය මෙරට ආර්ථීකයේ සංවර්ධනයට විශාල දායකත්වයක් වන බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන සඳහන් කළේය. “Starlink” වැනි ව්‍යාපෘතියකට සම්බන්ධ වීම…