වෙළෙඳ යුද්ධය ආරම්භ වෙයි

සමස්ත ලෝකයම බරපතළ වෙළෙඳ යුද්ධයක පැටලී සිටියි. කිසිදු රාජ්ය්යකට නිදහස් හා සැනසිල්ලේ සිය වෙළෙඳ කටයුතු කරගෙනයෑමේ හැකියාවක් නැත. ලෝක බලවතා වන අමෙරිකාව සෑම රාජ්‍යයකටම බලපාන අයුරින් බදු ප්‍රතිපත්තිය වෙනස් කර ඇත. එහි ඉලක්කය වන්නේ අමෙරිකන් ආර්ථිකයට වාසිසහගත අයුරින් තීරුබදු ක්‍රමය…













