රාජාංගණයේ සද්ධාරතන හිමි භික්ෂුභාවයෙන් නෙරපයි

රාජාංගණයේ සද්ධාරතන හිමියන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය විසින් භික්ෂුභාවයෙන් නෙරපා හැර ඇතැයි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජනාධිපති නිතිඥ අනුර මැද්දගොඩ මහතා කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙණෙවිය හමුවේ ඊයේ (02) දැනුම් දුන්නේය. සැකකාර හිමියන්ගේ නම…













