උතුරු පළාතට විටින් විට තද වැසි

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති ෆෙන්ගල්(FENGAL) සුළිකුණාටුව 2024 නොවැම්බර් 30 වැනි දින ප.ව. 11.30 පමණ වන විට උතුරු තමිල්නාඩු – පුදුචේරි වෙරළ තීරය හරහා ගමන් කරමින් ඉන්දියාව තුලට ඇතුල් වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. එය ඉදිරි පැය…













