ලෝක පරිසර දිනයට සමගාමීව කොළඹ ඇළ මාර්ග පිරිසිදු කිරීමේ වැඩසටහනක් ඇරඹේ

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ඇළ මාර්ග තිරසාර ලෙස පවත්වා ගැනීම ඉලක්ක කරගත් ඇළ මාර්ග හා ඒ ආශ්‍රිත පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහනේ සමාරම්භය ඊයේ (30) නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ලෝක පරිසර දිනයට සමගාමීව ‘Clean Sri…












