කායාට ඉන්දියාවේදී ගොල්ෆ් ජයක්

ඉන්දියාවේ පළමු කාණ්ඩයේ කනිෂ්ඨ ගොල්ෆ් ශූරතාවලියේ කාන්තා ශූරතාව දිනා ගැනීමට කායා දළුවත්ත සමත් වූවාය. බැංගලූර් නුවර පසුගියදා පැවැති එම තරගාවලියේදී එරට හොඳම ක්‍රීඩිකාවන් 20 දෙනකු අබිබවා කාන්තා කිරුළ දිනූ 16 හැවිරිදි කායා ඉන්දියාවේ ප්‍රධානතම ගොල්ෆ් කුසලානයක් දිනූ පළමු ශ්‍රී ලාංකිකයා…













