කිරි ගවයන් ආනයනය කිරීමෙන් මිලියන 2110ක් අපතේ යවලා

ශ්‍රී ලංකාවේ දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නංවමින් කිරිපිටි ආනයනය සඳහා වැය කරනු ලබන සැලකිය යුතු පිරිවැය අවම කිරීමේ අරමුණින් අදියර කිහිපයක් යටතේ කිරි ගවයන් ආනයනය කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නිකුත් කළ පළමු විශේෂ විගණන වාර්තාවේ නිර්දේශ නොසලකා නැවතත් කිරි ගවයන් ආනයනය…













