පශු වෛද්‍ය නිලධාරින් අද සංකේත වැඩවර්ජනයක

රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (09) උදෑසන 6:00 සිට පැය 24 ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. රජය පශු වෛද්‍යවරුන් සඳහා වෙන් වූ සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීමට කටයුතු කර ඇති පසුබිමක එය කඩාකප්පල් කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශයේ…












