ආණ්ඩුවේ උද්දච්චකමයි, වැඩ බැරි ටාසන්ලා ටිකයි එක්ක තමයි ආණ්ඩුවට දුවන්න වෙලා තියෙන්නේ – දයාසිරි

ඉතිහාසයේ කිසිඳු දිනක මේ ආකාරයෙන් වැරදි ලෙස සිරකරුවන් නිදහස් කිරීමේ සිදුවීම් වාර්තා වී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා. සිරකරුවන් නිදහස් කිරීමේදී අනුගමනය කරන ක්‍රමවේදයක් ඇති බවත්, එහිදී වැරදි සිදුවීමේ හැකියාවක් නොමැති බවයි අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්…













