News Editor

News Editor

මහ කන්නයේ වී මිලදී ගන්න කෝටි 3,000ක්

මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 3,000ක් (බිලියන 30ක්) ලබා දීමට මුදල් අමාත්‍යාංශය එකඟතාව පළ කර ඇතැයි කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත් වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.එන්. එම්. වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. ඒ මඟින් ගොවීන්ගෙන් මහ…

ශක්තිමත් ආණ්ඩුවක් වෙනුවෙන් වැඩි මන්ත්‍රී පිරිසක් මාලිමාවෙන් පාර්ලිමේන්තුවට එවන්න-ජනපති අනුර මහනුවරදී පවසයි

ශක්තිමත් ආණ්ඩුවක් වෙනුවෙන් වැඩි මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් මාලිමාවෙන් පාර්ලිමේන්තු එවන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහනුවර, මහයියාව, වේවැල්පිටිය ක්‍රීඩාංගණයේදී පෙරේදා (22) පැවති ජනතා රැලියේදී ඉල්ලීමක් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ ජනාධිපතිවරයා මෙසේද කීවේය: “පසුගිය ජනාධිපතිවරණය අපේ රටේ බලවත් දේශපාලන පරිවර්තනයක්…

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයක මිල අඩු කරයි

ජනතාවට සහන සැපයීමේ අරමුණින් ලංකා සතොස මගින් අලෙවි කරන අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයක මිල පහල දැමූ බව ලංකා සතොස ආයතනය පවසයි. ඒ අනුව, දිවයිනේ සියලුම ලංකා සතොස අලෙවිසල්වල මුං ඇට කිලෝවක මිල රුපියල් 850 සිට රුපියල් 799 දක්වා රුපියල් 51 කින්ද,…

හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට

හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ, අද (03) පාකිස්ථාන කණ්ඩායමට එරෙහිව පැවති තරගය කඩුලු 3කින් ජය ගනිමින්.

ඉරාන අධ්‍යාත්මික නායකයාගෙන් අනතුරු ඇඟවීමක්

තම රටට එරෙහි ප්‍රහාර එල්ල කළ සතුරන්ට ඉදිරියේ දී දරුණු ප්‍රතිචාරයක් හිමිවනු ඇති බව ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල්කමේනි පවසනවා. ඊශ්‍රායලය විසින් පසුගියදා එල්ල කළ ප්‍රහාරවලට ප්‍රති ප්‍රහාර එල්ල කරන බව යළි අවධාරණය කරමින් ඉරාන අධ්‍යාත්මික නායකයා ප්‍රකාශ කර ඇත්තේ…

අස්වැසුම ගැන සොයා බැලීමට කමිටුවක්

අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ ලබාදීමේ ක්‍රියාවලිය තුළදී ආසාධාරණයට ලක්වූ සමෘද්ධිලාභීන් සොයා ගැනීමට සහ ඒ පිළිබඳ නිසි පරීක්ෂාවක් සිදු කිරීමට දස පුද්ගල කමිටුවක් සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න මහතා විසින් පත්කර තිබෙනවා ඒ අනුව සමෘද්ධිලාභීන් ලෙස ප්‍රතිලාභ ලබමින් සිට…

බොලිවියාවේ හමුදා මුරපොළක් සන්නද්ධ කණ්ඩායමක් අල්ලා ගනී

මධ්‍යම බොලිවියාවේ හමුදා මුරපොළක් සන්නද්ධ කණ්ඩායමක් විසින් සිය පාලනයට නතු කරගෙන තිබෙනවා. අදාළ සන්නද්ධ කණ්ඩායම විසින් එහි සිටින හමුදා සෙබළුන් 200කට අධික පිරිසක් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම එම සන්නද්ධ කණ්ඩායම විසින් හමුදා කඳවුරේ…

තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

ලබන 6 වනදා තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එහිදී රුපියල් මිලියන 175,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදුවන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ. දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 60,000ක, දින 182කින් කල්පිරෙන…

ඉම්රාන් ඛාන් නිද­හස් කර­න්නැයි විරෝ­ධ­තා­ක­රුවෝ වීදි බසිති

සිර­ගත කර සිටින පාකි­ස්තා­නයේ හිටපු අග­මැති ඉම්රාන් ඛාන් නිද­හස් කරන ලෙස ඉල්ලා ඔහුගේ ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂයේ දහස් සංඛ්‍යාත හිත­වා­දීන් පිරි­සක් එරට කරච්චි නුවර දැවැන්ත විරෝ­ධ­තා­වක නිරතවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එමෙන්ම රජය විසින් ව්‍යවස්ථා විරෝධී සම්මත කර ගනු ලැබූ…

කොළඹ ජාතික රෝහලට මාරු කර යැවූ ලොහාන්

බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා. ඊයේ (03) රාත්‍රියේ ආඝාත තත්ත්වයක් හේතුවෙන් ඔහු මෙලෙස කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ. නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද…