සත්ත්ව සංගණනයේ වාර්තා එළියට

කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් මාර්තු 15 වැනිදා ක්‍රියාත්මක කළ ජාතික සත්ත්ව සංගණනයයේ වාර්තාව මීට සුළු මොහොතකට පෙර ඉදිරිපත් කරනු ලැබුවා. ඒ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදීයි. එම වාර්තාවලට අනුව, රිලවු – මිලියන 5.71 වඳුරෝ – මිලියන 1.74 මොණරු – මිලියන 4.24 …













