News Editor

News Editor

හාර්වඩ් විශ්ව­වි­ද්‍යා­ල­යට එරෙ­හි විම­ර්ශ­න­යකට අමෙ­රි­කානු රාජ්‍ය ලේක­ම්ගෙන් උප­දෙස්

අමෙ­රි­කානු රජයේ අසා­දු­ලේ­ඛ­න­ගත නිල­ධා­රින්ගේ සහ­භා­ගි­ත්ව­යෙන් චිනයේ පැවැති සෞඛ්‍යා­ර­ක්ෂණ සමු­ළු­ව­කට හාර්වඩ් විශ්ව­වි­ද්‍යා­ලය සහ­යෝ­ගී­තාව ලබා­දී­මෙන් රජයේ සම්බා­ධක උල්ලං­ඝ­නය වූයේ­දැයි විම­ර්ශ­න­යක් සිදු කරන ලෙස රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ එරට භාණ්ඩා­ගාර දෙපා­ර්ත­මේ­න්තු­වට උප­දෙස් දී ඇතැයි නිව්යෝර්ක් ටයිම්ස් පුවත් සේවය වාර්තා කළේය. චීනයේ ෂින්ජියැං ප්‍රාන්තයේ…

චීන සාකච්ඡා සාර්ථකයි – ට්‍රම්ප් කියයි

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු­බදු ප්‍රති­ප­ත්ති­යෙන් අමෙ­රි­කාව සහ චීනය අතර උද්ගත වූ වෙළෙඳ අර්බු­ද­යට විස­ඳුම් සෙවීම සඳහා දෙරටේ නියෝ­ජි­ත­යන් අතර ලන්ඩන් නුවර පැවැති දෙවැනි වටයේ සාක­ච්ඡා­ව­ලදී දෙපා­ර්ශ්ව­යම එක­ඟ­තා­ව­කට පැමිණි බව අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙ­රි­කානු…

හිටපු හමුදාපති හැමිල්ටන් වනසිංහ අභාවප්‍රාප්ත වෙයි

හිටපු යුද හමුදාපතිවරයෙකු වූ ජෙනරාල් හැමිල්ටන් වනසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 92 වන වියේ පසු වූ අතර ඔහු නාරාහේන්පිට යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් ඇත. ශ්‍රී ලංකා යුද හමුදාවේ 11 වන යුද…

විදුලි ගාස්තු වැඩි වීම අතීතයට බලපාන්නේ නෑ

නව විදුලි බිල්පත් වැඩි­වීම අතී­ත­යට බල­නො­පාන බවත් එය බල­පාන්නේ ඊයේ දින (12) සිට බවත් ලංකා විදු­ලි­බල මණ්ඩ­ලයේ මාධ්‍ය ප්‍රකා­ශක ඉංජි­නේරු ධම්මික විම­ල­රත්න මහතා දින­මි­ණට ඊයේ (12) පැව­සීය. වර්ත­මා­නයේ විදුලි බිල අය කිරීම සිදු වන්නේ ස්වයං­ක්‍රිය ක්‍රම­ය­කින් හෙයින් ජූනි මස 01…

ඊශ්‍රායලයෙන් ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඊශ්‍රායලය ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයක් වෙත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. ඔවුන් මෙම ප්‍රහාර නම් කර ඇත්තේ ‘සතුරා අඩපණ කිරීමේ ප්‍රහාර’ ලෙසය. ඉරානයේ ටෙහෙරාන් ඇතුළු කලාප කිහිපයකින් පිපිරීම් වාර්තා වී ඇතැයි එරට මාධ්‍ය විසින් ද තහවුරු කර…

ලුණු මෙට්‍රික් ටොන් 18,000ක් මෙරටට ආනයනය කරයි

ලුණු මෙට්‍රික් ටොන් 18,163ක් මෙරටට ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. ඒ අනුව, මැයි 22 වැනිදා සිට ජුනි 07 වැනිදා දක්වා කාලය තුළ එම තොගය ආනයනය කර ඇති බවයි සඳහන් වෙන්නේ. ඒ සඳහා රුපියල් මිලියන 1291ක පමණ මුදලක්…

පාර්ලිමේන්තුව ලබන 17 සිට 20 දක්වා රැස්වෙයි

පාර්ලිමේන්තුව ජුනි 17 වැනි අඟහරුවාදා සිට 20 වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව පාර්ලිමේන්තුව රැස්වන මෙම සෑම දිනකදීම පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි…

ඉන්දියාවේ ගුවන් අනතුරට ජනපති ශෝකය පළ කරයි

ඉන්දියාවේ සිදු වූ ගුවන් අනතුරින් දිවි අහිමි වූ ජනතාව වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ශෝකය පළ කර තිබෙනවා. ඒ අනුව මෙම ගැඹුරු ශෝකජනක මොහොතේ, ශ්‍රී ලංකාවේ ජනතාව ඉන්දියාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවයි සිය නිල X ගිණුමේ සටහනක් තබමින්…

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල 4% කින් ඉහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සියයට 4කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.  මැද පෙරදිග රටවල පවතින ගැටුම්කාරි තත්ත්වය හමුවේ මෙලෙස මිල ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.  ඒ අනුව මේ වනවිට ඩබ්ලිව් ටී.අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 67.…