ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි – ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නිර්දේශයන්ට අනුකූලව, නිෂ්පාදන පිරිවැයට අනුකූලව මිල ගලපාගැනීමේ අවශ්‍යතාවය මත, ජුනි මාසයේදී විදුලි ගාස්තු වැඩි වීමක් සිදුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලයට භාණ්ඩාගාරය විසින් සහනාධාර ලබා දීම තවදුරටත් සිදුකළ නොහැකි බවයි ඊයේ (2)…












