මියන්මාර සයිබර් කඳවුරුවල සිටි සියලු ශ්‍රී ලාංකිකයන් මුදා ගැනේ

මියන්මාරයේ සයිබර් කඳවුරුවල බලෙන් රඳවාගනෙ සිටි සෙසු ශ්‍රී ලාංකිකයන් 15 දෙනා ද අද (06) මුදවාගත් බව විදේශ අමාත්‍යාංශය නිවේදනය කරයි. තායිලන්ත රජය සම්බන්ධීකරණයෙන් මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය සහ තායිලන්තයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කළ මෙහෙයුමකින් මෙලෙස මෙම පිරිස මුදාව…












