News Editor

News Editor

කතරගම දේවාලයේ පෙරහැරට සහභාගී වන්නන්ට නිවේදනයක්

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ මෙවර ඇසළ පෙරහැර මංගල්‍ය සඳහා සහභාගී වන සැදැහැවතුන් පිළිපැදිය යුතු රෙගුලාසි ඇතුළත් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. ඒ , මොණරාගල දිස්ත්‍රික් ලේකම් ආර්.එම් පසන් එස්.බී රත්නායක මහතා විසින් ය. කතරගම මැණික් ගඟේ පැරණි තොටුපළේ…

උතුරු ඉරානයේ මිසයිල බහුල ප්‍රදේශයක ප්‍රබල භූමිකම්පාවක්

උතුරු ඉරානයේ රික්ටර් මාපක 5.1 භූමිකම්පාවක් ඊයේ (20) සිදුව ඇති බව වාර්තා වේ. උතුරු ඉරානයේ සෙම්නාන් ප්‍රදේශයේ බලගතු භූමිකම්පාවක් ඇති වූ අතර, එය දැනටමත් ආතතීන්ගෙන් පිරී තිබූ කලාපයක් කැළඹීමට හේතු වි ඇති අතර මිසයිල සංකීර්ණයක් සහිත නගරයක් අසල ඇති වූ…

ශ්‍රී ලංකාවට ලකුණු 296ක ඉලක්කයක්

සංචාරක බංග්ලාදේශ – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ අවසන් දිනය වන අද (21) දිනයේ දෙවෙනි ඉනිමට පන්දුවට පහරදීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 296ක ඉලක්කයක් හිමිව තිබෙනවා. ඒ පළමු ඉනිමට ලකුණු 10ක් ඉදිරියෙන් සිට දෙවෙනි ඉනිම සඳහා පන්දුවට පහරදුන්…

ශ්‍රීලංකන් වෙත එක්වූ නවතම එයාර් බස් යානය මංගල ගුවන් ගමන සිදුකරයි

ශ්‍රීලංකන් ගුවන් සේවයට අලු‍තෙන් එක්වූ එයාර් බස් ඒ.330 – 200 ගුවන් යානයේ ප්‍රථම ගුවන් ගමන අද (21) සිදුකෙරුණා. ඒ අනුව, කටුනායක ගුවන්තොටුපොලෙන් පස්වරු 1.48 ට මාලදිවයිනේ මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා එම යානය පිටත්වූ බවයි ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහන් කළේ.…

නාඋල, රිය අනතුරකින් තිදෙනකු රෝහලේ

ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් තුවාල ලැබූ තිදෙනෙකු රෝහල් ගත කොට තිබෙනවා.  දඹුල්ල නුවර පාරේ 58 වැනි සැතපුම් කණුව ආසන්නයේ අද උදැසන මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.  අනුරාධපුර සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබු…

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්

සිඟමන් යදින සහ අනාරක්ෂිත ලෙස භාණ්ඩ අලෙවිකරන බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කරයි. ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ෂණ කාර්යාංශය මෙන්ම ළමා හා කාන්තා කාර්යාංශ මූලස්ථානය සමග ජාතික ළමාරක්ෂක අධිකාරිය එක්ව මෙම…

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ජාත්‍යන්තර මට්ටමේ දුම්රිය ස්ථානයක් ලෙස වැඩිදියුණු කරනවා – දුම්රිය සාමාන්‍යාධිකාරී

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ජාත්‍යන්තර මට්ටමේ දුම්රිය ස්ථානයක් බවට වැඩිදියුණු කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ජේ.අයි.ඩී. ජයසුන්දර පවසනවා. ඒ අනුව, එම සැලසුම් සඳහා මේ වන විට මුදල් ලැබී බවත්, මේ වසර අවසානයට පෙර කොටුව දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු…

බීමත්ව රිය පැදවුවහොත් රුපියල් ලක්ෂ 5 ක දඩයක් බවට සඳහන් Facebook සටහන් අසත්‍යයි – පොලීසිය

බීමත්ව රිය පැදවුවහොත් රුපියල් ලක්ෂ 5 ක දඩයක් ගෙවීමට සිදුවන බවට සමාජ මාධ්‍ය හරහා පැතිරෙ​න පුවත අසත්‍යක් බව ‍පොලීසිය පවසනවා. මෙවැනි දැන්වීම් නිර්මාණය කරන හෝ ප​ළකරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කර​න බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ. අද (21) උදෑසන…

ජුනි 30 විශේෂ පාර්ලිමේන්තු දිනයක්

ජූනි 30 විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් පැවැත්වීමට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබෙනවා. 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 11 වැනි වගන්තිය ප්‍රකාරව එක් එක් වර්ෂයේ ජූනි 30 හෝ එදිනට පෙර…

ප්‍රමිතියෙන් තොර දුඹුරු සීනි අළෙවි කළ සුපිරි වෙළෙඳසැලකට රුපියල් ලක්ෂ 04ක් දඩ

ප්‍රමිතියට අනුකූල නොවන දුඹුරු සීනි අළෙවි කළ සුපිරි වෙළෙඳසැලකට රුපියල් ලක්ෂ 04ක දඩ මුදලක් පැනවීමට මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. 2022 වසරේ ලැබුණු පැමිණිලි මත වෙළෙඳපොළේ අලෙවි කිරීමට තිබූ දුඹුරු සීනි සඳහා වර්ණක යොදා තිබේද යන්න සිදුකළ පරීක්ෂාවකදී, සීදුව…