බොක්සිං දිනයේ ටෙස්ට් තරග 3ක් අද ඇරඹේ

දෙසැම්බර් මස 26 වැනිදා හෙවත් බොක්සිං දිනය ලෙස හැඳින්වෙන අද (26) ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටිය කාර්යබහුල වී ඇත්තේ ටෙස්ට් තරග තුනක් ආරම්භ වන බැවිනි. ඔස්ට්‍රේලියාව – ඉන්දියාව, දකුණු අප්‍රිකාව – පාකිස්තානය, සිම්බාබ්වේ සහ ඇෆ්ගනිස්තානය අතර එම තරග පැවැත්වේ. මේ තරග…













