කුසල්ගෙන් චරිත්ට චරිත සහතිකයක්

වත්මන් ක්‍රිකට් නායක චරිත් අසලංක තැනට ඔබින නුවණ ඇති දක්ෂ නායකයකු බවත්, ඔහු ක්‍රීඩා පිටියේදී ගන්නා තීරණ බොහෝ විට නිවැරදි ඒවා බවත් ශ්‍රී ලංකා පිලේ අංක තුන පිතිකරු හා හිටපු නායක කුසල් මෙන්ඩිස් පැවැසීය. මෙන්ඩිස් එලෙස අසලංක පිළිබඳ චරිත සහතිකයක්…













