ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර මගින් විදෙස්ගත වීමට තැත් කළ තරුණයින් දෙදෙනෙක් අත්අඩංගුවට

කූඨ ලෙස සකස් කළ ව්‍යාජ ඉන්දීය ගමන් බලපත්‍ර භාවිතා කරමින්, අබුඩාබි නුවර ඔස්සේ ඉතාලිය වෙත යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් අබුඩාබි බලා පිටත්ව යාමට නියමිත ‘ඉටිහාඩ්’ ගුවන් සේවයේ ගුවන් යානයක් වෙත පිවිසීම සඳහා කටුනායක…












