මාළිමාවේ ජය ශ්‍රී ලංකාවට ඓතිහාසික අවස්ථාවක් – අලි සබ්‍රි

හිටපු මුදල්, විදේශ සහ අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා ජාතික ජන බලවේගය ලබමින් සිටින ජයග්‍රහණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය X ගිණුමේ සටහනක් තබා තිබේ. එම සටහන පහතින් ශ්‍රී ලංකාවට ඓතිහාසික අවස්ථාවක් ‘දෙමළ පක්‍ෂ වෙන් වෙන්ව තරග කළ මහමැතිවරණයකදී ඉතිහාසයේ පළමු වතාවට…













