මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි දෙදෙනෙකු කොටු

මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකු හංවැල්ල පොලිසිය විසින් අත්අඩගුවට ගෙන තිබෙනවා පසුගියදා 06 වැනිදා හංවැල්ල, තුම්මෝදර කුමාරි ඇල්ලට යන මාර්ගයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළවයි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සිදු…