එන්එස්එල් එක්දින ක්‍රිකට් අවසන් සටනේ තීරණය අද

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ ස්ථානයක් වෙන් කර ගැනීමේ අරමුණනින් යාපනය සහ ගාල්ල කණ්ඩායම් අද තරග බිමට පිවිසෙයි. කණ්ඩායම් 5ක් එක්වන තරගාවලියේ මූලික වටයේ අවසන් තරග දෙක අද පැවැත්වෙන අතර, එහිදී…