පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වූ වහාම පළාත් පාලන ඡන්දය පවත්වනවා-මැතිවරණ කොමිෂන් සභාව

ලබන මස පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වූ වහාම, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර තිබේ. එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මහ මැතිවරණය අවසන් වූ වහාම ඒ සඳහා දින…