යල කන්නයේ වී මිලදී ගැනීම හෙට ආරම්භ කෙරේ

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට (03) ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලය පවසනවා. ඒ අනුව, නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කටත්, සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත්, කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 132කටත් මිලදී ගන්නා බවයි වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල…













