මීගමුවේ වෙඩි තැබීමක්

UPDATE 3.50 PM දුන්ගල්පිටියේදී සිදුකළ වෙඩි තැබීම පොලිස් මාර්ග බාධකයක් අසලදී පලා යාමට තැත් කළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ඉලක්ක කර, පොලිසිය කළ වෙඩි තැබීමක් බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. Previous News – 02.10 PM මීගමුව දුන්ගල්පිටිය ප්‍රදේශයේදී අද (03) දහවල්…













