හලාවත දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයෙන් ඉවත්වීමට නියාමකවරුන් සූදානම් වෙයි

දුම්රිය සංඥා දෝෂ පිළිබඳ තම ඉල්ලීම්වලට බලධාරීන්ගෙන් නිසි ප්‍රතිචාර නොලැබුණහොත් අද (07) මධ්‍යම රාත්‍රියේ සිට හලාවත දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලින් ඉවත්වන බව ලංකා දුම්රිය නියාමක සංගමය පවසනවා. රාගම ප්‍රදේශයේ දුම්රිය සංඥාවල පසුගිය දිනක පැවති දෝෂය පිළිබඳ ලබාදී තිබුණු නිර්දේශවලට තමන්…













