වෙළෙඳපොළේ ඇති හිසකෙස් වර්ණ ගන්වන ව්‍යාජ ආලේපන ගැන විමසිලිමත් වන්න-පාරිභෝගික අධිකාරිය ජනතාවට දැනුම් දෙයි

හිසකෙස් වර්ණ ගන්වන ව්‍යාජ ආලේපන පිළිබඳව විමසිලිමත් වන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවට දැනුම් දෙයි. ප්‍රසිද්ධ වෙළෙඳ නාමයක් ව්‍යාජ ලෙස යොදාගනිමින් සැකසූ හිසකෙස් වර්ණ ගන්වන ආලේපන වෙළෙඳපොළේ අලෙවි කළ ව්‍යාපාරික ස්ථාන වැටලීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පසුගිය දිනවල කටයුතු කරනු…













