සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් ඊයේ (06) විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ් අනුව රත්නපුර, ඇඹිලිපිටිය, සීතාවකපුර හා කෑගල්ල පොලිස් කොට්ඨාස ආවරණය වන පරිදි, ඊයේ (06) රාත්‍රී 6.00 සිට රාත්‍රී 10.00 දක්වා මෙම විශේෂ සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති…













