2027 වර්ෂයේ සිට නව දේපළ බද්දක්

2027 වර්ෂයේ පළමු කාර්තුවේ සිට දේපළ බද්දක් හඳුන්වාදීමට රජය සැලසුම් කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පසුගියදා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රකාශයට පත්කළ සිය කාර්ය මණ්ඩල වාර්තාව මඟින් මේ පිළිබඳව දැනුම් දී ඇති බවයි සඳහන් වෙන්නේ.…













