හෙට ඇරඹෙන උසස් පෙළ විභාගයට සියලු කටයුතු සූදානම්

2024 අ.පො.ස උසස් පෙළ විභාගය හෙට (25) ආරම්භ කිරීමට කටයුතු සුදානම් කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි. මෙවර උසස් පෙළ විභාගය මධ්‍යස්ථාන 2,312 කදී පැවැත්වේ. ලබන මස 20 දා දක්වා එය පැවැත්වෙන අතර මෙවර විභාගයට පෙනී සිටින සිසුන්…












