හොරණ-කොළඹ පාසල් රථයේ ප්‍රේමනීය මතක 40 වැනි සංවත්සරය හොරණදී සමරයි

එදා පළමුවරට 1984 වසරේ දී ආරම්භ කළ හොරණ සිට කොළඹ ගිය ලංගම පාසල් බස් රථයේ ගමන් කළ සිසුන් එක්ව පිහිටුවා ගත් HR -1 සංසදයේ 40 වැනි සංවත්සරය පසුගියදා හොරණ වාසනා උත්සව ශාලාවේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුණි. 1980 දශකයේදී හොරණ සිට…













