වෙරළ ආශ්‍රිත අනවසර ගොඩනැගිලි සඳහා ඉහළ වාර්ෂික දඩයක් අය කරගැනීමට පියවර

මෙරට වෙරළ ආශ්‍රිත ප්‍රදේශවල ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් 2500 කට අධික ප්‍රමාණයක් පවතින බවට හඳුනාගෙන ඇති බව වෙරළ සංරක්ෂණ හා වෙරළ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර පවසනවා. ඒ අනුව, එම අනවසර ගොඩනැගිලි සඳහා වාර්ෂික දඩ මුදලක් අය…













