ක්‍රිකට් තහනම් වූ නගරය

ඉතාලියේ මොන්ෆල්කෝන් නගරයේ නගරාධිපති විසින් එම නගරයේ ක්‍රිකට් ක්‍රීඩාව තහනම් කොට තිබෙනවා. 30,000 කට වැඩි ජනගහනයකින් යුතු එම නගරයේ තුනෙන් එකක් පමණ සිටින්නේ විදේශිකයන්. ඔවුන්ගෙන් විශාල ප්‍රමාණයක් 1990 වසර අග භාගයේදී යාත්‍රා-නැව් තැනීමට පැමිණීමට පටන් ගත් බංග්ලාදේශවරුන් බවයි මාධ්‍ය වාර්තා…