රනිල්ගේ දරණාගම කාර්යාලයට ගිනි තැබූ සැකකරු අල්ලයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීම සදහා බියගම ආසනයේ දරණාගම ප්‍රදේශයේ විවෘත කරන ලද මැතිවරණ මෙහෙයුම් කාර්යාලයට ගිනි තැබූ බව කියන සැකකරු මීගහවත්ත පොලිසිය මඟින් පෙරේදා (5) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත. මේ ගිනි තැබීම පෙරේදා (5) පස්වරුවේ සිදු කර තිබූ…