News Editor

News Editor

මහනුවර දෙවන රන්දෝලි පෙරහැර අදයි

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහර අද රාත්‍රියේ වීථි සංචාරය කරනවා. ඊයේ රාත්‍රියේ පළමු රන්දෝලි පෙරහැර වීථි සංචාරය කළ අතර එහිදී මගුල් ඇතු වශයෙන් දළදා කරඬුව වැඩම කරවීමේ භාග්‍ය හිමි වූයේ ඉන්දිරාජා හස්තියාටයි. මේ අද රාත්‍රියේ ආරම්භ කෙරෙන…

කළුතර ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

අවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (05) දින කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා. ඒ අනුව, පෙ.ව 10.00 සිට රාත්‍රී 10.00 දක්වා කළුතර දකුණ, කළුතර උතුර, නාගොඩ, වස්කඩුව, පොතුපිටිය,…

සමාගම් ( සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත  සඳහා  කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න  මහතා  අද (04) සිය සහතිකය සටහන් කළේය. සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත පසුගිය 23 වැනිදා පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත විය. ඒ අනුව මෙම පනත සංශෝධනය මගින් තනි කොටස් හිමියෙකු සමඟ සමාගමක් සංස්ථාගත…

ඉන්දු-ලංකා ගිවිසුම් අහෝසි කරන්නැයි ඉල්ලූ පෙත්සම් ඉවතට

ශ්‍රී ලංකා රජය සහ ඉන්දි­යානු රජය අතර අත්සන් කෙරුණු අව­බෝ­ධතා ගිවි­සුම් 07ක් බල­ර­හිත කිරීමේ නියෝ­ග­යක් නිකුත් කර­න්නැයි ඉල්ලා ගොනු කර තිබූ මූලික අයි­ති­වා­සි­කම් පෙත්සම් දෙකක් විභා­ග­යට නොගෙන නිෂ්ප්‍රභ කිරී­මට ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය ඊයේ (04) තීන්දු කළේය. ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සුරු අචල වෙංග­ප්පුලි සහ ප්‍රියන්ත…

විදුලිය බිඳවැටීමේ සිද්ධියට ප්‍රසිද්ධ විභාගය‍ක්

පසුගිය පෙබරවාරි 09 වැනිදා සිදුවූ දීපව්‍යාප්ත විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විභාගයක් පැවැත්වීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබේ. ඒ අනුව, අද(05) පෙරවරු 8.30 සිට පස්වරු 6.00 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම විභාගය පැවැත්වීමට නියමිතව තිබේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර…

නීති විරෝධීව මෙරට රැඳී සිටි ඉන්දීය ජාතිකයන් 11 දෙනෙකු අත්අඩංගුවට

වීසා නොමැතිව මෙරට රැඳී සිටි ඉන්දීය ජාතිකයන් 11 දෙනෙකු බත්තරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, ඊයේ (04) පස්වරුවේ ලද තොරතුරකට අනුව ඔවුන් අකුරේගොඩ ප්‍රදේශයේ දෙමහල් ගොඩනැඟිල්ලක සිටියදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ. අත්අඩංගුවට ගත් අය අතර කාන්තාවන් තිදෙනෙකු…

රුසියාවෙන් තෙල් මිලදී ගන්නේ නම් ඉන්දියාවට තීරු බදු වැඩි කරන බවට ට්‍රම්ප් අනතුරු අඟවයි

රුසියාවෙන් තෙල් මිලදී ගන්නේ නම් ඉන්දියාවට සැලකිය යුතු තීරු බදු වැඩි කිරීමක් සිදු කරන බවට අමෙරිකාව නැවතත් අනතුරු අඟවා තිබෙනවා. ඔහුගේ Truth Social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දියාවට මෙම අනතුරු ඇඟවීම සිදු කර තිබෙනවා. රුසියානු ප්‍රහාර හමුවේ…

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක අද (05) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා. ඒ අනුව, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් රජයේ මුදල් යොදාගෙන සිදු කළ පෞද්ගලික සංචාරයක් පිළිබඳව සිදු කරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු මෙලෙස කැඳවා ඇති…

දේශබන්දු තනතුරෙන් ඉවත් කිරීමේ විවාදය අද පැවැත්වෙයි

පාර්ලිමේන්තුව අද (05) රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇති අතර, පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22 හි 01 සිට 06 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා. පෙරවරු 10.00 –…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි අතර උතුරු, උතුරු-මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන…