News Editor

News Editor

ඡන්ද වැඩට RMV ප්‍රධාන කාර්යා­ලය 20 දා වසා තබයි

නාර­හේ­න්පිට පිහිටි මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ ප්‍රධාන කාර්යා­ලය ලබන 20 වැනිදා සාමාන්‍ය රාජ­කාරි සඳහා වසා තැබී­මට තීර­ණය කර තිබේ. ලබන 21 වැනිදා පැවැ­ත්වෙන ජනා­ධි­ප­ති­ව­ර­ණය සඳහා එම කාර්යා­ලය ඡන්ද මධ්‍ය­ස්ථා­න­යක් ලෙස ප්‍රකා­ශ­යට පත් කර ඇති බැවින් එම තීර­ණය ගෙන ඇති බව…

සිර­ක­රුවෝ 359කට අද ජන­පති සමාව

සිර­කරු දිනය නිමි­ත්තෙන් අද (12) සිර­ක­රු­වන් 359 දෙන­කුට ජනා­ධි­පති විශේෂ රාජ්‍ය සමාව හිමි වී ඇත. මේ අත­රින් සිව්දෙ­නකු කාන්තා­වන්ය. ජනා­ධි­ප­ති­තුමා හට ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ 34 වැනි වග­න්ති­යෙන් පැවරී ඇති බල­තල අනුව සිර­ක­රු­වන් හට මෙම නිද­හස පිරි­නැමේ. ඒ අනුව බන්ධ­නා­ගා­ර­ග­තව සිර­ද­ඬු­වම් විඳි­මින්…

විවෘත විශ්ව­වි­ද්‍යා­ලයේ ‘Open Day’ අද

ශ්‍රී ලංකා විවෘත විශ්ව­වි­ද්‍යා­ලය මඟින් පව­ත්වනු ලබන ‘Open Day’ (විවෘත දිනය) අද (12) පෙර­වරු 9.00 සිට ප.ව. 6.00 දක්වා නාවල පිහිටි ශ්‍රී ලංකා විවෘත විශ්ව­වි­ද්‍යාල ප්‍රධාන මධ්‍ය­ස්ථා­න­යේදී පැවැත්වේ. මේ පිළි­බඳ මාධ්‍ය සාක­ච්ඡා­ව­කට එක් වෙමින් ශ්‍රී ලංකා විවෘත විශ්ව­වි­ද්‍යා­ලයේ උප­කු­ල­පති ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය…

අපේ තරු­ණ­යන් 2,252කට ඊශ්‍රා­ය­ලයේ කෘෂි රැකියා වරම්

ශ්‍රී ලාංකික තරු­ණ­යන් 2,252 දෙනකු සඳහා ඊශ්‍රා­ය­ලයේ කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමි වී තිබේ. ඊශ්‍රා­යල හා ශ්‍රී ලංකා රජ­යන් අතර ඇති කර­ගත් අව­බෝ­ධතා ගිවි­සුම අනුව ශ්‍රී ලාංකික තරු­ණ­යන්ට මේ රැකියා අවස්ථා හිමි වේ. මේ අතර, අද (12) සහ ලබන…

ගිනස් පොතට ගිය යාප­නයේ සිසු­වි­යට ජන­ප­ති­ගෙන් විශේෂ ශිෂ්‍ය­ත්ව­යක්

අඩුම කාල පරා­ස­යක් තුළදී මෙව­ලම් සකස් කිරීම සම්බ­න්ධ­යෙන් පසු­ගි­යදා ගිනස් වාර්තා­වක් තැබූ යාප­නයේ මාතාංගී කන­ක­සු­න්ද­රම් ශිෂ්‍යා­වට ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා විසින් ශිෂ්‍ය­ත්ව­යක් පිරි­න­මනු ලැබ තිබේ. ජනා­ධි­ප­ති­ව­රයා යාප­න­යට පැමිණි අව­ස්ථාවේ මේ ශිෂ්‍යාව ජනා­ධි­ප­ති­ව­ර­යාට දුර­ක­තන ඇම­තු­මක් දී තමා තැබූ ගිනස් වාර්තාව ගැන…

ක්‍රිකට් ඉදිරියට යන්න නම් රටට ආදරයෙන් ක්‍රීඩා කළ යුතුයි- සිංහයෝ පරදින්න කැමැති නෑ -සනත් ජයසූරිය

“පැතුම් ක්‍රීඩා කරන ආකාරය බලා ඉන්න ආසයි. පිට්ටනියට යද්දී මම පැතුම්ට කිව්වේ බෝල 50න් 150ක් ගහන්න පුළුවන් නම් හොඳයි කියලා” ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් තරග පරාජයට අකමැති බවත්, අවශ්‍ය වන්නේ තරගයක ජය පරාජය කෙසේ වුවද සියයට සියයක දායකත්වයක් කණ්ඩායමට ලබාදීම…

ට්‍රිනිඩෑඩ් බැහැලා දවසකින් වනිඳු කැරිබියන් වෙලා

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග කැරිබියන් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වී දිනක් තුළ වෙනස් මුහුණුවරක් ගත් නව කොණ්ඩා මෝස්තරයකින් සැරසී ක්‍රීඩා කිරීම කාගේත් අවධානයට ලක්ව ඇත. එම කොණ්ඩා මෝස්තරය මෙයට පෙර ක්‍රිස් ගේල් වැනි ක්‍රීඩකයන් භාවිත කළ අතර, කැරිබියන් දූපත්වලට…

වසර 9කට පසු ශ්‍රී ලංකා පාපන්දු පිල විදෙස් රටකදී සිංහ ධජය ඉහළටම ඔසවයි

කම්බෝජියා පිල පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඊයේ ජය සැමරූ අයුරු. ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ ශ්‍රී ලංකා – කාම්බෝජියා අතර දෙවැනි තරගයෙන් කාම්බෝජියාව ගෝල් 4-2කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ. මේ හේතුවෙන් ආසියානු කුසලාන පාපන්දු සුදුසුකම්…

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ තර්ජනාත්මක වීඩියෝව ගැන පැහැදිලි කිරීමක්

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට සම්බන්ධ තර්ජනාත්මක වීඩියෝවට සම්බන්ධ හිටපු යුධ හමුදා මේජර්වරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. පසුගියදා එක්තරා දේශපාලන පක්ෂයක් විසින් පවත්වන ලද මැතිවරණ ප්‍රචාරණ රැස්වීමක් සඳහා සහභාගී වූ පුද්ගලයෙකු විසින් සමාජ මාධ්‍ය…

පුද්ගලික අංශයේ අවම වැටුප 21,000 දක්වා සියයට 40කින් ඉහළට-වැටුප් වැඩිවීම සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මකයි

පුද්ගලික අංශයේ සේවකයින් සදහා වන අවම මූලික වැටුප රුපියල් 21,000 ක් බවට පත් කරමින් පාර්ලිමේන්තුවේදී සම්මතවූ පනත සදහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (11) දිනයේදී අත්සන් තැබූ අතර ඒ අනුව සේවක භාරකාර අරමුදල, සේවක අර්ථසාධක අරමුදල් සහ පාරිතෝශික ගෙවීමේදී…