News Editor

News Editor

සංශෝධිත බස් ගාස්තු අද දිනයේ ප්‍රකාශයට පත් කෙරේ

බස් ගාස්තු 2.5% කින් අඩු කිරීමට ගනු ලැබූ තීරණය අනුව සංශෝධිත බස් ගාස්තු අද දිනයේ ප්‍රකාශයට පත් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව, අවම බස් ගාස්තුවේ වෙනසක් සිදු නොවනු ඇති බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ.…

දුම්රිය තාක්ෂණ ශිල්පීන් සංකේත වර්ජනයක

දුම්රිය තාක්ෂණ ශිල්පීන් සහ දුම්රිය තාක්ෂණ ශිල්පී සහායකයින් අද (26) පෙරවරුවේ සිට සංකේත වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව අද පෙරවරුවේ 7.00 සිට පැය 24ක කාලයක් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි ශ්‍රී ලංකා පොදුජන දුම්රිය සේවක සංගමයේ ලේකම් නදීර මනෝජ්…

පොළොන්නරුවේ CTB – ප්‍රයිවට් බස් ගැටුමට එරෙහිව බස් වර්ජනයක්

පොළොන්නරුව බස් නැවතුම්පොළේදී ලංකා ගමනාගමන මණ්ඩලයට (CTB) අයත් සේවකයන් සහ පෞද්ගලික බස් රථ සේවකයන් අතර ඇතිවූ ගැටුමකට විරෝධය පළ කරමින් අද (26) බස් රථ වර්ජනයක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා. පොළොන්නරුව බස් නැවතුම්පොළේදී ඇති වූ මෙම ගැටුමෙන් ඩිපෝ කළමනාකරුවෙක් ඇතුළු…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවල මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. අනුරාධපුර සහ මාතලේ දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවිය…

ජූලි 01 සිට බස් ගාස්තුව 2.5%කින් අඩු වේවි – ගැමුණු විජේරත්න

ජූලි පළමුවැනිදා සිට බස් ගාස්තු 2.5% කින් අඩු වනු ඇති බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා. ජුලි 01 වැනිදා සිදුකිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ප්‍රවාහන බලධාරීන් සහ බස් සංගම් අතර පැවති…

බන්ධනාගාර මාණ්ඩලික නිලධාරීන් 16කට ස්ථාන මාරුවීම් ලබාදෙයි

ජූලි 02 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි බන්ධනාගාර මාණ්ඩලික නිලධාරීන් 16 දෙනෙකුට වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. මෙලෙස මාරුවීම් ලබාදුන් පිරිස අතරට විශේෂ ශ්‍රේණියේ බන්ධනාගාර අධිකාරීවරුන් දෙදෙනෙක්, බන්ධනාගාර අධිකාරීවරයෙක්, සහකාර බන්ධනාගාර අධිකාරීවරුන් අට දෙනෙක් හා වැඩබලන…

රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යය අද සිට ‍ආරම්භ වෙයි

රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යය අද (26) සිට ලබන ජූලි 10 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, එම පෙරහැර මංගල්‍යය පැවැත්වෙන කාලසීමාව තුළ බැතිමතුන්ගේ ආරක්ෂාව සහ රථවාහන පාලනය සඳහා පොලිස් නිලධාරීන් 1,050ක පිරිසක් යොදවා ඇති බව පොලීසිය…

පළමු දිනය නිමා වෙයි; බංග්ලාදේශය කඩුලු 8කට ලකුණු 220යි

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ පළමු දිනය නිමා වන විට බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 220ක් ලබා සිටිනවා. එහි දී කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට…

ඉරානයට අපනයනය කරන තේ කිලෝවක මිළ රුපියල් 30කින් පහළට

තේ පොහොර සහනාධාරය දෙගුණයකින් ඉහළට

මෙම සතියට අදාළව පැවති කොළඹ තේ වෙන්දේසියේදී ඉරානයට අපනයනය කරන තේ කිලෝග්‍රෑමයක මිල රුපියල් 30 කින් පමණ පහළ ගොස් තිබෙනවා.  මේ අතර, ඉරාන – ඊශ්‍රායලය යුද අර්බුදය තවදුරටත් පැවතියහොත්, මෙරට තේ අපනයන කටයුතුවලට බාධා එල්ල විය හැකි බවයි කොළඹ තේ…

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට

ඇල්ල සංචාරක පුරවරයේ ඇල්ල පොලිසිය පිටුපසින් පිහිටි වනසංරක්ෂන දෙපාර්තමේන්තුවට අයත් වන වගාවට කිසියම් පුද්ගලයෙකු විසින් ගිනි තබා තිබෙනවා. මෙම ගින්න නිසා විශාල ප්‍රදේශයත් මේවන විටත් ගිනි ගනිමින් පවතින අතර මේ වනතක් විනාශයට පත්ව ඇති ප්‍රමාණය නිවැරදිව ප්‍රකාශයට පත්වී නැහැ. පවතින…