දේශපාලන වාසි තකා පැතිරුණු කටකතා වෙනුවට සත්‍ය අනාවරණය වීම සමාගම ලැබූ ජයග්‍රහණයක් – SupremeSAT

වසර 13ක් පුරා රටේ ජනතාව නොමඟ යවමින් පටු දේශපාලන වාසි තකා පැතිරූ කටකතා වෙනුවට, සත්‍ය අනාවරණය වීම තම සමාගම ලැබූ ජයග්‍රහණයක් බව SupremeSAT සමාගම පවසනවා. ඒ අනුව, නිරන්තරයෙන් රටේ ප්‍රගමනය වෙනුවෙන් නවෝත්පාදන ක්ෂේත්‍රයට දායකත්වය දක්වමින්, සමාගමේ කීර්ති නාමය තවදුරටත් ප්‍රවර්ධනය…













