මහජන ආරක්ෂක ඇමති ලේකම් කියා මහරගම පොලීසියට බොරු ඇමතුම් දුන් අයෙක් අත්අඩංගුවට

හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සම්බධන්යෙන් මහරගම පොලීසිය අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු නිදහස් කර ගැනීම සදහා මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ලේකම්වරයෙකු යැයි ව්‍යාජ ලෙස පෙනී සිටිමින් මහරගම පොලිසිය වෙත දුරකථන ඇමතුම් දුන් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. අයුතු බලපෑම සම්බන්ධයෙන්…













