කොළඹ වරාය නගරය අසළ මුහුදේ පිහිනමින් සිටි තරුණයෙක් අතුරුදහන් වෙයි

කොළඹ වරාය නගරයේ කෘත්‍රීම වෙරළ තීරයට අයත් මුහුදේ පිහිනමින් සිටි සරසවි සිසුවෙක් අතුරුදහන් වී තිබෙනවා. කොළඹ විශ්ව විද්‍යාලයේ හා මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් ස්නෝකල් පැළැඳ මුහුදේ පිහිනමින්, මුහුදු පතුල නීරීක්ෂණ කරමින් සිටියදී, එක් සිසුවෙකු මෙලෙස අතුරුදහන් වී ඇති බවයි…












