විශේෂ පොලිස් මෙහෙයුමේදී ඊයේ පුද්ගලයන් 25,870ක් පරීක්ෂාවට

පොලිසිය ත්‍රිවිධ හමුදාව එක්ව සිදුකරන විශේෂ මෙහෙයුමේදී ඊයේ (03) වැනිදා පුද්ගලයන් 25,870ක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා. එහිදී මෝටර් රථ 10,423ක් සහ යතුරුපැදි 7846ක්ද පරීක්ෂාවට ලක් කෙරුණා. එහිදී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයන් 968 දෙනෙකු සහ අපරාධවලට සෘජුව සම්බන්ධ පුද්ගලයන් 23 දෙනෙකු සමග වරෙන්තකරුවන්…












