කැළණියේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

අද (12) උදෑසන 8.30 න් අවසන් වූ ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනයක් එල්ස්ටන් ප්‍රදේශයට වාර්තා වී තිබේ. ඒ, මිලිමීටර් 175.5 කි. කලටුවාව ප්‍රදේශයට මිලිමීටර් 136.02ක වැස්සක් ඇදහැලී ඇති අතර, කිරිදිවෙල ප්‍රදේශයට මිලිමීටර් 129.08ක වර්ෂාපතනයක් ලැබී ඇත. මේ අතර, වැසි…