තැපැල් ඡන්ද සලකුණු කිරීමේ ස්ථාන ප්‍රකාශ කරයි

පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන්කළ ස්ථාන මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා ඒ අනුව ලබන 04 වැනිදා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාලවලදී තැපැල් ඡන්ද සලකුණු කිරීමේ හැකියාව ලබා දී ඇති බවයි…