ලෝක අමද්‍යප දිනය අද

ලෝක අමද්‍යප දිනය අදට (03) යෙදී තිබෙනවා. මධ්‍යසාර හේතුවෙන් ජනතාවගේ සෞඛ්‍යයට හා සාමාජීය වශයෙන් සිදුවන බලපෑම පිළිබඳ අවධානය යොමු කිරීම සඳහා එම දිනය සැමරෙන බවයි සඳහන් වෙන්නේ. ඒ අනුව, මෙම දිනය පාදක කර ගනිමින් මධ්‍යසාර භාවිතයේ ආදීනව පිළිබඳ ජනතාව දැනුවත්…











