News Editor

News Editor

හෙට මැදියම් රැයෙන් අවසන් වන මහ මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු

මහ මැතිවරණයට අදාළ වන සියළු ප්‍රචාරණ කටයුතු හෙට (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා. කෙසේවෙතත් අපේක්ෂකයින් විසින් පිහිටුවා ඇති මැතිවරණ කාර්යාල ඉවත් කිරීමට අනිද්දා මධ්‍යම රාත්‍රිය දක්වා කල් ලබා දීමටයි මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන ඇත්තේ.

ප්‍රදේශ කිහිපයකට අද වැසි

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් අද (10) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි…

බන්ධනාගාරගතව සිටින පොඩි ලැසී ළඟ සඟවාගත් ජංගම දුරකථනයක්

බුස්ස අධිආරක්ෂිත බන්ධනගාරයේ සිටින ජනිත් මධුශංක නොහොත් පොඩි ලැසි භාවිතා කළ ජංගම දුරකථනයක් ඇතුළු උපාංග කිහිපයක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා ඊයේ දිනයේ විශේෂ කාර්ය බලකාය බුස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් විසින් පොඩි…

ත්‍රිපෝෂ සමාගම ගැන රජයේ ස්ථාවරය

මාසහිත ත්‍රිපෝෂ සමාගම සම්බන්ධයෙන් නව රජයේ ස්ථාවරය දැනුම් දෙමින් මුදල් අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා ඒ අනුව ත්‍රීපෝෂ සමාගම ඈවර කිරීම සඳහා කිසිදු සැලසුමක් හෝ ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් එහි දැක්වෙනවා එමෙන්ම දරුවන් හා ගැබිණි මව්වරුන්ට ත්‍රිපෝෂ ලබාදීමේ වැඩසටහන…

‘ඔහු නිර්භීත මිනි­සෙක්’ ඩොනල්ඩ් ට්‍රම්ප්ට පුටි­න්ගෙන් සුබ පැතුම්-සාකච්ඡා කිරී­ම­ටත් සූදා­නම් බව කියයි

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනා­ධි­ප­ති­ව­රණ ජය­ග්‍ර­හ­ණය වෙනු­වෙන් රුසි­යානු ජනා­ධි­පති ව්ලැදි­මිර් පුටින් සුබ පැතුම් එක් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඩොනල්ඩ් ට්‍රම්ප් ධෛර්ය­ස­ම්පන්න මිනි­සකු ලෙස හැඳින්වූ පුටින් යුක්රේන යුද්ධය අව­සන් කිරී­මට සහාය විය හැකි බවට ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මැති­ව­ර­ණය රැලි­ය­කදි කළ ප්‍රකා­ශය…

කැන­ඩාවේ හින්දු දේව­ස්ථා­න­යට එල්ල වූ ප්‍රහා­රය මෝදි හෙළා දකී

කැන­ඩාවේ ටොරොන්ටෝ නුවර ආස­න්නයේ පිහිටි හින්දු දේව­ස්ථා­න­ය­කට පසු­ගි­යදා එල්ල වූ ප්‍රහා­රය දැඩිව හෙළා දකින බව ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එය හිතා­මතා සිදු­කළ ප්‍රහා­ර­යක් බවත් ඉන්දීය අග­මැ­ති­ව­රයා සඳ­හන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා…

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ නියෝ­ජි­ත­යන් යළි පාකි­ස්තා­න­යට

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සමඟ අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 7ක ණය මුද­ලක් සම්බ­න්ධව පාකි­ස්තාන රජය විසින් සිදු­ක­රනු ලැබූ සාකච්ඡා නිමා­වට පත්වූවද, එරට රජය ඩොලර් බිලි­ය­න­යක හදිසි ණය මුද­ලක් අපේක්ෂා කිරීම හේතු­වෙන් යළි සාකච්ඡා ආරම්භ වීමට නිය­මිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ…

ට්‍රම්ප් පරි­පා­ල­නයේ සබ­ඳතා ගොඩ නැඟී­මට බයිඩ්න් හිත­වාදී බංග්ලා­දේ­ශයේ අව­ධා­නය

අමෙ­රි­කාවේ නව ජනා­ධි­ප­ති­ව­රයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් පත්වී­මෙන් නොබෙල් ත්‍යාග­ලාභී මහා­චාර්ය මොහො­මඩ් යූනුස්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් යුතු බංග්ලා­දේ­ශයේ අන්ත­ර්වාර රජ­යට අභි­යෝග රැස­කට මුහුණ පෑමට සිදු­වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. හිටපු ජනා­ධි­පති ජෝ බයිඩ්න් බංග්ලා­දේ­ශයේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය සහ මානව හිමි­කම් සම්බ­න්ධව හා එරට පැවැති…

කාන්තා­වන් 400ක් සමඟ යහ­න්ගත වූ සමකගිනි­යාවේ ‘රස්පු­ටින්’ අත්අ­ඩං­ගු­වට

මධ්‍යම අප්‍රි­කාවේ බට­හිර වෙරළ තීරය ආස­න්නයේ පිහිටි සමකගිනියා රාජ්‍යයේ මූල්‍ය විම­ර්ශන ඒජ­න්සියේ අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා සිය කාර්යා­ලය තුළදී විවිධ සමාජ මට්ටමේ කාන්තා­වන් 400කට අධික පිරි­සක් සමඟ ලිංගි­කව එක්වූ අයුරු දැක්වෙන වීඩියෝ පට තොග­යක් එරට දූෂණ විරෝධී නිල­ධා­රීන් විසින් සොයා­ගෙන ඇතැයි විදෙස්…

මිල අධික අත්බෑ­ග­යක් තෑගි ලෙස ගත් බිරිය වෙනු­වෙන් දකුණු කොරි­යානු ජන­පති ජාති­යෙන් සමාව ගනී

වසර 2022 සැප්තැ­ම්බ­ර­යේදී දේව­ගැ­ති­ව­ර­ය­කු­ගෙන් අමෙ­රි­කානු ඩොලර් දෙද­හ­ස­කට අධික ‘ඩියෝර්‘ වර්ගයේ කාන්තා ගමන් මල්ලක් තෑගි වශ­යෙන් ලබා­ගත් බවට සිය බිරි­යට එල්ල වූ චෝද­නා­වට තමා ජාති­යෙන් සමාව ගන්නා බව දකුණු කොරි­යානු ජනා­ධි­පති යූන් සුක් යෝල් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.…