ලෝක ළමා හා වැඩිහිටි දිනය අද

ලෝක ළමා හා වැඩිහිටි දිනය අදට (01) යෙදී තිබෙනවා. “ආදරෙන් සුරකින්න – අපිට ලොව දිනන්නට“ යන තේමාව යටතේ මෙවර ලෝක ළමා දිනය පැවැත්වෙන අතර, කාන්තා හා ළමා කටයුතු ඇමැතිනී සරෝජා පෝල්රාජ්ගේ ප්රධානත්වයෙන් සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිතව තිබෙනවා. ළමා දිනය වෙනුවෙන්…












