පිලිපීනයේ භූකම්පනයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මරුට

පිලිපීනයේ, සෙබු නගරයේ රික්ටර් මාපකයේ 6.9ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවක් සිදුවීමෙන් පුද්ගලයන් 26 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. එම භූකම්පනයෙන් 147 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. භූමිකම්පාව සිදුවී ඇත්තේ ඊයේ (සැප්තැම්බර් 30) එරට වේලාවෙන්…












