News Editor

News Editor

උතුරු ඉන්දියාවේ භූකම්පන තත්ත්වයක්

උතුරු ඉන්දියාවේ හරියානා ප්‍රාන්තයේ ජජ්හර් ප්‍රදේශයේ අද (10) භූමිකම්පාවක් ඇති වූ බව එරට ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය (NCS) පවසයි. උදෑසන 9.04ට පමණ රිච්ටර් මාපකයේ 4.4ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් හටගෙන තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, එය නව දිල්ලි අගනුවර…

රටට ඉහළම ප්‍රතිලාභ ලැබෙනතුරු ඇමරිකානු තීරබදු සාකච්ඡා තවදුරටත් ඉදිරියට – මුදල් ලේකම්

රටට ඉහළම ප්‍රතිලාභ ලැබෙන ලෙස ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවනු ලැබ ඇති නව තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සාකච්ඡා තවදුරටත් ඉදිරියට ගෙන යනබව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසීය. ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවනු ලැබ ඇති…

කොටස් වෙළෙඳපොළෙන් නව වාර්තාවක්

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකය මෙතෙක් ඉතිහාසයේ වාර්තා කරන ලද ඉහළම අගය ඊයේ (09) දිනයේ දී සදහන් විය. එහිදී දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 18,161.49 ක් දක්වා ඉහළ ගොස් තිබුණි. මෙය පූර්ව ගනුදෙනු දිනයට…

හූති කැරළිකරුවන් මුහුදේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට පහර දෙයි

රතු මුහුදේ යාත්‍රා කළ තවත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට යේවනයේ හූතී කැරළිකරුවන් විසින් ප්‍රහාර එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හූති කැරළිකරුවන් රතු මුහුදේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට මෙම සතිය තුළ එල්ල කළ දෙවන ප්‍රහාරය ⁣මෙය වේ. ප්‍රහාරයෙන් අනතුරුව නෞකාව මුහුදුබත්…

මහජන විශ්වාසය දිනාගැනීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටිනවා

බන්ධනාගාර නිලධාරීන් අතළොස්සක් නිසා එම දෙපාර්තමේන්තුව පිළිබඳව ජනතා විශ්වාසය පළුදුවීමක් විය හැකි වුවද සමස්තයක් වශයෙන් බන්ධනාගාර නිලධාරීන් සියලුදෙනා හොදින් තම රාජකාරි ඉටු කරන බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ජගත් වීරසිංහ මහතා පැවැසීය. එමෙන්ම බන්ධනාගාර දෙපාර්තමේන්තුව පිළිබඳව මහජනතාවගේ විශ්වාසය දිනාගත හැකි…

බඩඉරිඟු සැපයුම වැඩිදියුණු කිරීම සඳහා පස් අවුරුදු සැලැස්මක්

බඩඉරිඟු නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණෙන් පත් කරන ලද බඩඉරිඟු කාර්යයසාධන බලකායෙන් බඩඉරිඟු සැපයුම වැඩිදියුණු කිරීම සඳහා පස් අවුරුදු සැලැස්මක් යෝජනාවී තිබේ. මේ තුළින් බඩඉරිඟු සැපයුම වැඩි දියුණු කිරීමත් ඒ සඳහා තාක්ෂණික පැකේජයක් හඳුන්වා දීම, නිෂ්පාදන පිරිවැය අවම කිරීමට නව යන්ත්‍ර…

නිව් මෙක්සිකෝ ප්‍රාන්තයටත් ගංවතුර

ඇමරිකාවේ – ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ විනාශකාරී ගංවතුරෙන් දින කිහිපයකට පසු, නිව් මෙක්සිකෝ ප්‍රාන්තයට ද මේ වනවිට වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.  විදෙස් වාර්තා සඳහන් කළේ, අධික මෝසම් වර්ෂාව හේතුවෙන් නිව් මෙක්සිකෝ කඳුකර ප්‍රදේශයක ඇති වූ ගංවතුරකින් දරුවන් දෙදෙනෙකු ඇතුළු…

වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී තරුණයින් 08 කට බරපතළ තුවාල

මාතර සිට නුවරඑළිය බලා ධාවනය වූ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 70ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් තරුණයින් අට දෙනෙකු බරපතල තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ, මෙම අනතුර අද (10)…

භාතියට කැල්සියම් දීමට තීරණය කරයි – හස්තියා එකම ඇලයකට නිදා සිටීම ප්‍රධාන ගැටලුවක්

පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ වෛද්‍ය කණ්ඩායම අද(10) පස්වන දිනටත් මහව වනජීවී කලාපයේ පොල්පිතිගම ප්‍රදේශයේ දැනට රෝගාතුරව සිටින භාතිය හස්තියාට ප්‍රතිකාර කටයුතු ආරම්භ කර තිබේ. එසේම මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පැමිණ හස්තියා නිරීක්ෂණය කිරීම සිදු කළේ දෙවැනි දිනටය. තවත් ඖෂධ වර්ග…

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ, අවසන් මහ පෙරහැර අද (10) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ආරම්භ වන පෙරහැර දෙවන වාහල්කඩ දොරටුවෙන් පිටත්ව කිරි වෙහෙර රාජමහා විහාරස්ථානයට පැමිණ, ඉන් අනතුරුව එම…