‘ක්ලීන්’ වන කොටුව දුම්රිය ස්ථානය

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සමගාමීව දුම්රිය ස්ථාන නවීකරණ කටයුතු රැසක් මේ දිනවල සිදු කරමින් පවතී. ඒ අනුව කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ 03 වැනි වේදිකාවේ නඩත්තු කටයුතු සිදු කෙරුණේ මෙලෙසිනි.

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සමගාමීව දුම්රිය ස්ථාන නවීකරණ කටයුතු රැසක් මේ දිනවල සිදු කරමින් පවතී. ඒ අනුව කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ 03 වැනි වේදිකාවේ නඩත්තු කටයුතු සිදු කෙරුණේ මෙලෙසිනි.

ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ යෝජනාවක් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත කරගෙන තිබේ. මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසිවාරයේදී ඡන්දයකින් තොරව මෙම යෝජනාව සම්මත කර ගෙන ඇත. ඊට අදාළව මානව හිමිකම් පිළිබඳ මහ…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව දැඩි පියවර ගත යුතු බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ මාතර පැවති උත්සවයකදීය. “මේ රටේ දූෂිත ජාලයක් තියෙනවා. ඒ දූෂිත ජාලය ජාත්‍යන්තර වශයෙනුත් ඉදිරියට ගෙනිහිල්ලා පාලනය කරන්නේ මේ…

දික්වැල්ල, නිල්වැල්ල බ්ලූබීචි දුපත අසල මුහුදේ දිය නෑමට ගිය යටියන ප්‍රදේශයේ පුද්ගලයන් තිදෙනෙකු දියේ ගසාගෙන ගොස් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. අද (06) පස්වරු 3.30ට පමණ මෙම අනතුර සිදුව තිබූ අතර, පුද්ගලයින් දෙදෙනෙකු රෝහල්ගත කර ඇත. ප්‍රදේශවාසින් එක්ව දියේ ගිලුණු පිරිස…

ඔක්තෝබර් මාසය සඳහා පළමු පාර්ලිමේන්තු සතිය අදින් (07) ආරම්භ වේ. අද පෙරවරු 9.30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය. අද දිනයේ දි ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති සංශෝධන…

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි විධායක කමිටු රැස්වීමක් අද (07) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ. එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා සඳහන් කළේ අම්පාර දිස්ත්‍රික්කයේ වෛද්‍ය ස්ථානමාරුවීම් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීම මෙහි අරමුණ බවය. අම්පාර දිස්ත්‍රික්කයේ…

හුංගම, වාඩිගල ප්‍රදේශයේ නිවසක ද්විත්ව ඝාතනයක් සිදුව තිබේ. පොලීසිය සඳහන් කළේ තියුණු ආයුධවලින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවය. හුංගම රන්න වාඩිගල ප්‍රදේශයේ නිවසක පුද්ගලයින් දෙදෙනෙකු අභිරහස් ලෙස මියගොස් ඇති බවට පොලීසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ පරීක්ෂාවක දී මෙම ඝාතනය…

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ හයවන අදියර සඳහා ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩා කරන ක්‍රීඩකයින් සහභාගී වීමට නියමිතව තිබෙනවා. ඉන්දීය කණ්ඩායමේ දැනට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් මෙලෙස ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වන්නේ පළමු වරට වීම විශේෂත්වයක්. ඉන්දීය සංචිතගත හෝ IPL සඳහා…

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි එම…

වප් පුර පසළොස්වක පොහොය දිනයේ අද (06) චන්ද්‍රයා “සුපර් මූන්” ලෙස දිස්වන බව නවීන තාක්‍ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය පවසනවා. සාමාන්‍ය පුර්ණ චන්ද්‍රයාට සාපේක්ෂව සියයට 7ක පමණ විශාලත්වයකින් හා වැඩි දීප්තියකින් අද දිනයේ චන්ද්‍රයා, දිස්වන බවයි එම ආයතනය සඳහන්…